EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDiary of a Nymphomaniac (2008) | ගණිකාවගේ ජීවිතය. (18+)
මේකෙ IMDb නම් වගේ 5.8 අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒත් හොද ස්ටෝරියක් මේකෙ යන්නෙ.
මේකෙ කතාව දිවයන්නෙ වැලරි නම් තරුණියක් වටා. වැලරි අවු 15 දී ඇයගේ කන්‍යාභාවය නැතිකරගන්නව. ඊට පස්සෙ තමයි මෙයා ලිංගිකත්වය කියන දේ තම ජීවිතේ කරගන්නෙ. කොටින්ම කිව්වොත් මෙයා මේකට ඇබ්බැහි වෙනව. චිත්‍රපටියෙ හැටියටනම් මේක nymphomania කියල රෝගයක්,මේ චිත්‍රපටියේ තනිකර තියෙන්නෙ වැලරිගෙ ලිංගික ජීවිතය ගැන,මේ රෝගය ගැන වැලරි දැනගත්තට පස්සෙ මෙයා ගොඩක් කළකිරෙනව. ඊට පස්සෙ වැලරි වැඩ කරන තැන මෙයාට ජේමි කියල කොල්ලෙක් සෙට් වෙනව. පෙනුමනම් කොල්ලෙක් වගේ වුණාට මු අවු.39ක පට්ට නාකියෙක්. ඒත් වැලරි මෙයාට ඇත්තටම ආදරය කරනව. ජේමිත් මෙයාට ආදරය කරනව. වැලරි රස්සාවත් අතෑරල ජේමිත් එක්ක ජීවත් වෙන්න පටන්ගන්නව. ඒ අතරතුර වැලරිගෙ පරණ බොසා හැරී වැලරිට ආයි ජොබ් එකට කතා කරනව. මේක නිසා ජේමිගෙ වැරදි වැටහීමක් ඇතිවෙනව. මේ නිසා වැලරිගෙයි ජේමිගෙයි සම්බන්ධය කැඩෙනව. ඊට පස්සෙ තනියම ඉන්න වැලරි ආයිත් ජොබ් එකකට යන්න තීරණය කරනව. ඒ ගණිකා නිවාසයක ගණිකාවක් වන මැයගේ ඉතිරි කතාව ඕගොල්ලො නරඹලම බලන්නකො. කියන්න ඕනෙ මේක 18+සීන් ටිකනම් සුපිරියට තියෙනව.



