EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dil Dosti Aur Dogs (2025) | සදාකාලික මිතුදම

 

මේක ගැන කියනවනම් ලස්සනම ලස්සන බලු මිනිස් ආදර කතා කීපයක් තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඉතින් පවුලෙ හැමෝම එක්ක බලන්න පුළුවන් ලස්සනම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්

කතාව ගැනනම් මම වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ..

ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments