EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Do Patti (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageDo Patti (2024) | ”කාඩ්පත් දෙකක්”
ඉතින් මේ ෆිල්ම් එකට හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා.. ඒවගේම අවසානය වෙනකන්ම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරිම Thriller ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්
ෆිල්ම් එකේ ස්ටෝරිය ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ මොකද මේ වගේ Thriller මූවී එකක් උපරිම කුතුහලය තියාගෙන බැලුවොත් තමයි උපරිම රසවින්දනයක් ලබාගන්න පුලුවන් වෙන්නෙ..
ඉතින් හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
Share
Links
Comments
November 9, 2024
November 21, 2024












