EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDoctor G (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
උදය ගුප්තා නාරිවේද දෙපාර්තමේන්තුවේ හුදකලා පිරිමි වෛද්‍ය වරයෙක්. ඔහු දෙගිඩියාවෙන් හා අවුල් වියවුල්, ව්‍යාකූලත්වයෙන් සිටින කෙනෙකි. හාස්‍යය සපිරි මෙම චිත්‍රපටිය සහ අවසානයේ ඔහුගේ කාන්තා පන්තියේ මිතුරන් සමඟ මහත් මිත්‍රත්වයක් ඇති කරයි. පවුලේ සැමට එකට නැරබිය හැකි ෆිල්ම් එකක්. එහෙනම් ඔයාලම බලන්නකො. නැවත ෆිල්ම් එකකින් හමුවෙමු.
Share
Links
Comments











