EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDominion of Darkness (2024) | “යක්ෂයා”
Horror / Psychological Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Bobby Prasetyo. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 35.
Jerome Kurnia, Lukman Sardi, Astrid Tiar ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
චිත්‍රපටිය ඉතා හොඳ මට්ටමක තියෙනවා. කිසිම බෝරින් ගතියක් නැතුව එන්ජෝයි කරන්න පුලුවන්.කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.
Share
Links
Comments












