EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDongji Rescue (2025)
හායි ඔන්න එහෙනන් කාලෙකට පස්සෙ අරන් ආවා සුපිරිම චිත්‍රපටියක්…
මට අනුව මේක තමයි 2025 ආසියානු හොඳම චිත්‍රපටිය ඉමෝෂනල් + ක්ලයිමැකස් එක + ෆවර්ෆුල් ස්ටෝරි එක ගැන නම් ආයෙ කියලා වැඩක් නෑ සුපිරියක්
“Dongi Rescue” වන මෙය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ චීන චිත්‍රපටියකි අගෝස්තු 08 වෙනිදා සිට චීනයේ සිනමා ශාලාවන් හි තිරගත කෙරුණු අතර එය බොක්ස් ඔෆිස් දත්ත විශ්ලේෂණ ආයතනයේ වාර්තාවන්ට අනුව මෙහි බොක්ස් ඔෆිස් පූර්ව අලෙවි ආදායම පමණක් යුවාන් මිලියන 10 ඉක්මවා ඇත…
දෙවන ලෝක යුද සමයේ 1942 වසරේ දී චීනයේ Zhejiang පළාතේ Zhoushan මුහුදු වෙරළට ඔබ්බෙන් ගිලී ගිය ජපන් ප්‍රවාහන නෞකාවක සිරව සිටි බ්‍රිතාන්‍ය සිරකරුවන් 200කට අධික පිරිසක් බේරා ගැනීම සඳහා, තම ජීවිත පූජා කළ වීරෝදාර චීන ධීවර ජනතාවගේ කතාවයි මේ…!











