CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2978 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Dookudu (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dookudu (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 23, 2011India174 Min.
Your rating: 0
8.3 4 votes
Dookudu (2011) | නිර්භීත දඩබ්බරයා

 

හරි කතාව ගැන පොඩ්ඩක් බලමු ,අජේ කුමාර් කියන පොලිස් නිලධාරියෙක් . එයාගෙ තාත්තා හිටපු  MLA (මන්ත්‍රි) කෙනෙක්. අනතුරකින් අජේගේ තාත්තා කෝමා එකකට වැටෙනවා පස්සේ අවුරුදු ගානකින් අවදි වෙනවා. ඒත් එයාගෙ සෞඛ්‍ය තත්වය තවම හොඳ නෑ. ඉතින් එයාගෙ සුවය වෙනුවෙන්, අජේ තමන්ගෙ තාත්තගේ හීනය ඉෂ්ට කරන්න MLA කෙනෙක් විදියට රඟපානවා. ඒ අතරෙම එයාගෙ තාත්තට හිරිහැර කරපු අයත් හොයනවා. මේ චිත්‍රපටය හදලා තියෙන්නේ 2003 දී ආපු ජර්මන් චිත්‍රපටයක් අනුවයි.

මේක වැඩ පටන් අරගෙන තියෙන්නෙ 2010 ජුනි 28 වෙනිදා Hyderabad වල. ෂූටින් පටන් ගත්තෙ 2010 ඔක්තෝබර් 22 වෙනිදා Turkey වල. ඒක ඉවර වුණේ 2011 සැප්තැම්බර් මැද. වැඩි හරියක් ෂූට් කළේ Hyderabad වල. ඒ වගේම Mumbai,Gujarat,Istanbul,Dubai සහ Switzerland වත් ෂූට් කරලා තියෙනවා.

සංගීතය – S.Thaman. සංස්කරණය – M.R.Varma කැමරාකරණය – K.V.Guhan

මේ සිනමා පටය තිරගත කළේ 2011 සැප්තැම්බර් 23 වෙනිදා. ලෝකෙ පුරා සිනමා ශාලා 1800 ක තිරගත කළා. හොඳ ප්‍රතිචාර ලැබි තිබෙනවා.  box-office වර්තා රැසක් තබා තියෙනවා.  Los Angeles Times සගරාවේ සදහන් කර තිබුනේ “ඔයා කවදාවත් අහලා නැති ලොකුම හිට් එක” කියලා.

ඉන්දියානු රුපියල් කෝටි 58.9 වැය කර නිෂ්පාදනය පිරිවැයක් යුත් මෙහි. මුළු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 101ක් විතර වුණා. ඒ අවුරුද්දෙ වැඩිම ආදායම් ලැබූ තෙලුගු චිත්‍රපටය වුණේ මේ සිනමාපටයයි. ඒ වගේම ඒ වෙනකම් දෙවෙනියට වැඩිම ආදායම් ලබපු තෙලුගු චිත්‍රපටය ද වෙනවා.

සම්මාන වශයෙන්.  Nandi සම්මාන 7ක්, Filmfare සම්මාන 6ක්,  SIIMA සම්මාන 8 ක් සහ CineMAA සම්මාන 8ක් දිනා ගෙන තියෙනවා.

බෙංගාලි භාෂාවට නැවත නිර්මාණය වුනා  Challenge 2 (2012) කියලා. කන්නඩ භාෂාවටත් නැවත නිර්මාණය වුනා Power (2014) කියලා. ඊට අමතරව හින්දි, දෙමළ, මලයාලම්, ඔඩියා සහ කන්නඩ භාෂාවලටත් හඬකවලා තියනවා.  Mahesh Babu ගේ (Pokiri 2006) සිනමා පටයත් බලන්න බලලා නැති නම් බලන්න කියලා ඔන්න එහෙනම් ආරාධනා කරනවා.

 

Dookudu (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශාන් ශානක (Baicopelk)
IMDb 7.4 /10 14,232 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Mahesh Babu isG Ajay Kumar
G Ajay Kumar
Prakash Raj isShankar Narayana
Shankar Narayana
Brahmanandam isPadmasri
Padmasri
Kota Srinivasa Rao isMallesh Goud
Mallesh Goud
Sayaji Shinde isMeka Narasinga Rao
Meka Narasinga Rao
M. S. Narayana isBokka Venkata Rao
Bokka Venkata Rao

Similar titles

Ben 10: Destroy All Aliens (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jug Jugg Jeeyo (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mythica: The Godslayer (2016) Sinhala Subtitles
Black Crab (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ballerina (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Our Little Secret (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Porattu Nadakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tokyo Godfathers (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Cage Match (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Driving Licence (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tees Maar Khan (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published