EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Dosen Ghaib: It’s Nighttime or You Already Know (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Guntur Soeharjanto
Cast
Go Full Cast PageDosen Ghaib (2024) | “ මැරුණ සර් උගන්නන්න ආවොත් ?”
මම අද අරන් ආපු ඉන්දුනීසියානු film එක ටිකක් වෙනස් විදිහේ කථාවක් මේකත් අයිති වෙන්නේ horror ගණයට තමයි.
විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න ළමයි හතර දෙනෙක්ට ලකුණු අඩු නිසා විශ්ව විද්‍යාලේ නිවාඩු දවස් වල අමතර පන්ති දානවා. ඔහොම එක දවසක් පන්තිය තියෙද්දි උගන්නන්න සර් ඇවිල්ලා ටික වෙලාවකින් ළමයිගේ ෆෝන් වල whats app group එකට මැසෙජ් එකක් එනවා ඒ උගන්නන සර් හැප්පිලා මැරිල කියලා එහෙනම් ඉතිරි ටික ඔයාලටම බාරයි ඇත්ත කතාවක් සහ ඇත්තටම කැම්පස් වල වෙන සිද්දියකින් හදපු මේ film එකේ ලොකු තේරැමක් තියනවා.
Share
Links
Comments
March 13, 2025












