EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDouble Tuckerr (2024) |” අරවින්ද්ගේ විරූපී ජිවිතය”
අරවින්ද් අවුරුදු 10 දී විතර දෙමාපියන් එක්ක ගමට යනකොට රිය අනතුරුක් වෙනවා.ඒ වෙලාවේ අම්මයි තාත්තායි දෙන්නම වාහනය ගිනි ගෙන මැරෙනවා.ඒත් අරවින්ද්ගේ මූණේ පැත්තක් පිච්චිලා මූණ විරූපී වෙනවා.මේ නිසා කිසි යාහළුවෙක් නෑ එයාට.ලමයි හැමෝම විහිළු කරනවා යක්ශයෙක් වගේ කියලා.එ නිසා අරවින්ද් ලමා පිලිකා රෝහලක වැඩ කරනවා jocker කෙනෙක් වගේ.
අරවින්ද්ට පරම්පරාවෙන් ලොකු දේපලක් ලැබෙනවා.රොකට්,මනී කියන්නේ මංකොල්ලකාරයෝ දෙන්නෙක්.මේ දෙන්නා කතා වෙනවා අරවින්ද් පැහැර ගෙන එයාගේ දේපල විකුණලා සල්ලි ගන්න.
අරවින්ද්ගේ හිත පාරූට යනවා.අරවින්ද් දවසක් පාරූට ආදරෙයි කියනවා.එයාට උත්තරයක් දෙන්න දවසකුයි,වෙලාවකුයි දෙනවා.ඒත් පාරුට අ වෙලාවට කතා කරන්න බැරි වෙනවා.අරවින්ද් හිතනවා දිවි නසාගන්න.දිවි නසාගන්න වෙලාවේ දේව දූතයෙකුගේ අතින් වෙන වැරැද්දක් නිසා අරවින්ද්ට ඇත්තටම මැරෙන්න වෙනවා.දේව දූතයෝ මේ වැරැද්ද හදාගන්න කරන දේවල් මේ film එක පුරාම තියෙන්නේ.
මේ කිව්වේ film එකේ මුල ටික විතරයි.මේක comedy,පවුලේ හැමෝටම එකට බලන්න පුලුවන් film එකක්.ෆිල්ම් එක බලලම ඉන්නකෝ…….





