EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDragonkeeper (2024) | සිංහල උපසිරැසි සමඟ
රාජධානියක් තියෙනවා මේ රාජධානියේ කාලෙකදි දේවත්වයෙන් සලකපු මකරු ඉන්නවා හැබැයි දැන් හිර කරලා කාලෙන් කාලෙට මේ එක එක මකරට ආරක්ෂකයෙක් විදිහට චී ( මායා ගලක් එක්ක ) මකර පාලකයෙක් ලැබෙනවා ඉතින් ඔහොම කාලෙකට පස්සෙ අධිරාජ්ය අවසන් මකරා ගෙ පැටියා බිහිවෙන්න යනවා ඉතින් මෙයා ඉපදෙන්නෙ මාය ජලය පිරුණු පොකුණක විතරයි ඉතින් මේ බිත්තරය අරන් යන්න ඕනෙ මකර පාලකයෙක්ව… ඉතින් අපේ පිං ( පොඩි කෙල්ල ) මේකට සම්බන්ධ වෙන්නෙ ඔන්න ඔතනින් ලස්සන කතාවක් මේක ඉතුරු ටිකත් කිව්වොත් වැඩක් නෑනේ ගිහින් එන්නම් එහෙනන් ඔයාලා මේක රසවිඳින්නකෝ…!!!
Share
Links
Comments








