EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dream (2023) | සිහිනය

ඉතින් කොහමද හැමෝටම, ඔන්න මම අලුත්ම ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා, මේ ෆිල්ම් එක ගැන කියනවා නම් ඔයාලා හැමෝම ආදරේ කරන දෙන්නෙක් මේකෙ ඉන්නවා, ඒ තමයි පාර්ක්

සියෝ-ජුන් සහ අයි.යු.

ඉතින් මේ දෙන්නා ඉන්න මේ ෆිල්ම් එක පටන් ගන්නේ නැශනල් ෆුට්බෝල් ටිම් එකට සෙල්ලම් කරන අපේ හොං-ඩේගෙන් (සියෝ ජුන්), ඉතින් එයා ජාතික කාණ්ඩායමේ සෙල්ලම් කරන කෙනෙක්, තරගයක් අතරතුර මාද්‍යවේදියෙක්ට ගහන්න ගිහිල්ලා ඔහුව ජාතික කන්ඩායමෙන් අයින් කරනවා, ඒ වගේම ඔහු ගැන කට්ටිය කතා වෙනවා, ඉතින් ඔහුගේ එජන්සියෙන් මේ නරක ප්‍රතිරූපේ නැති කරලා හොද ප්‍රතිරුපයක් ගොඩනගා ගන්න වාර්තා චිත්‍රපටයක් හදන්න උත්සහා කරනවා, ඉතින් මේක කරන්න තමයි සේ-මි (අයි.යු) එන්නේ…

Comments

July 16, 2023

Thankyou ❤️🥰

October 8, 2025

❤️