EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDuplicate (1998) | ඔයා වගේ තවත් කෙනෙක් හිටියොත් , එයත් මැරයෙක්.
කතාව මෙහෙමයි මේකේ ෂාරුක් ඛාන් දිවිත්ව චරිතයක් තමයි කරන්නේ එකක් තමා (බබලු) අනික (මන්නු) මේකේ එන විදිහට බබ්ලු කියන්නේ හරිම අහිංසක ජීවීතේ හීන තුනක් එක්ක ජිවත් වෙන අහිංසක කොල්ලෙක් .එත් මන්නු කියන්නේ සැහෙන්න ලොකු මැරයෙක් බැංකුවක් කඩපු කෙස් එකකට හිරේ ගිහින් හිරෙන් පැනපු පොරක් .කොහොම උණත් මේ බබ්ලුයි මන්නුගෙයි වෙනස කාටවත් හොයා ගන්න බෑ. මේ දෙන්නගේ එක වගේ පෙනුම නිසා දෙන්නටම මාර කරදර වලට මුහුණ දෙන්න වෙනවා! කතාව ඇති ඔයාලම බලන්නකෝ.
Share
Links
Comments



