EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Heroes don't exist

Ek Villain Returns (2022) Sinhala Sub
Ek Villain Returns (2022) Sinhala Subtitle

Ek Villain Returns (2022) Sinhala Subtitles

 

ඉතින් යාලුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම මේක තමයි මගේ දෙවනි උපසිරසිය අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අලුතෙන්ම රිලීස් උන ek villain returns ෆිල්ම් එක. Action / mystery කාණ්ඩයට අයිති වෙන මේ ෆිල්ම් එකට imdb දර්ශකයෙ 5.4 ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලු නිළියො හතර දෙනෙක් අපිට බලාගන්න පුලුවන්. ඒ තමයි arjun kapoor, tara sutaria,john abraham,disha patani කියන මෙ අය.

ඉතින් මේ ෆිල්ම් එකෙත් director ek villain(2014), malang, half girlfriend, ashique 2, Awarapan, hamari aduri kahani වගේ සුපිරිම ෆිල්ම් හදපු mohit suri කියන කෙනා තමයි.

මේ ෆිල්ම් එකත් ඒ ෆිල්ම් වගේම ලස්සන හොද කතාවක් තියෙන සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්. ඉතින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් ඔයාලා හැමෝම වගේ මේකෙ කලින් 2014 දි ආව ෆිල්ම් එක බලලා ඇති කියලා මම හිතනවා. මේ ෆිල්ම් එකෙයි ඒකෙයි කතාවෙ සම්භන්ධයක්නම් නෑ.  මේකේ තියෙන්නෙත් ඒ වගේම අවුරුදු 8කට පස්සෙ බිහිවුණ දුශ්ටයෙක් ගැන. මෙයත් කලින් ෆිල්ම් එකේ ඉදපු දුශ්ටයා වගේම ගෑණු අයව තමයි මරන්නෙ. කලින් ෆිල්ම් එකේ දුශ්ටයා වගේම මෙයත් මේ අයව මරන්න පටන්ගන්නෙ එක හේතුවක් නිසා. ඒක මම කියන්න යන්නෙ නෑ. ඔයාලම ෆිල්ම් එක බලලා දැනගන්නකො . තව මේකෙ ලස්සන සිංදු කීපයකුත් අපිට බලාගන්න පුලුවන්. ඒවත් පුලුවන් විදියට ගහලා දැම්මා. ඔයාලම බලන්නකො එහෙනම්,

ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ මේකෙ imdb අගය ටිකක් අඩු උනා කියලා මේක නොබලා ඉන්න එපා. එහෙම කරන්න ගියොත් ඔයාලාට
හොද ෆිල්ම් ගොඩක් මගඇරෙයි. මේකත් mohit suriගෙ කලින් ෆිල්ම් වගේම ගොඩක් ලස්සන සුපිරිම එකක්. එහෙනම් තවත් උපසිරසියකින් ලගදිම හම්බවෙන්න බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

Comments

September 9, 2022

Super

September 10, 2022

Liger tamil film email nadd

September 12, 2022

Liger tamil film eka dannadda