EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Emmanuelle (2024) | සිංහල උපසිරැසි සමඟ | 18+

 

4.5ක IMDB අගයක් අරගෙන තියෙනවා මේකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ Noémie Merlant මෙයා කලින් රඟපාපු Curiosa 2019 ප්‍රංශ චිත්‍රපටය ඉතාමත් ජනප්‍රිය උනා ඉතින් මෙයාගෙ අලුත්ම චිත්‍රපටය තමයි Emmanuelle 2024 කියන්නෙ මේක Etroric / Drama කියන කැටගරි වලට වැටෙන්නෙ…….!

මේකෙ අධික ලෙස නිරුවත් දර්ශන අන්තර්ගත වෙනවා ඉතින් 18± විදිහට තමයි නම් කරන්න වෙන්නෙ කාමුක චිත්‍රපට වර්ග තියෙනවා ඒවායෙන් මේ Etroric කැටගරියට වැටෙන්නෙ ලිංගික දර්ශණ අධික නිසා ඉතින් ඒ ගැන දැනුවත්ව බලන්න කියලා ඉල්ලීමක් මම ලිපියෙ සඳහන් කරන්න කැමතියි….!

කතාව ගැන කිවොත්…….!
ආර්නොඩ් කියන්නෙ ජොබ් එක විදිහට ජාත්‍යන්තර හොටෙල් සමාගමක නිරීක්ෂණ කටයුතු කරන කෙනෙක් ඉතින් මෙයාට හොංග් කොංග් වල සමාගමේ හෝටලය නිරීක්ෂණය කරන්න යන්න වෙනවා එහෙට ගියාම අඳුනගන්න මිනිස්සු ලබන්න වෙන අත්දැකීම් කොහොමද කියලා ඔයාලම බලන්නකෝ එහෙනන් ගිහින් එන්නම් යාලුවනේ…!!!

Comments