EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageEscape (2024) | පාටියකට අරාධනා | 18+
[sarah alexandra marks-කාර්ලා ලෙසද,sophie rankin-ලුසි ලෙසද,sean cronin-ඇන්ඩ්‍රාස්,louis james-ජූඩ් ලෙසද,ksenia islamova-තැම්සින් ලෙසද රංගනයෙන් දායක වෙනවා]
කතාව පැත්තට යමු- කාර්ලා සහ ලුසි ලොකේ වටේ ඇවිදින්න කියලා ට්‍රිප් එකක් යනවා ඉතින් ඔහොම මෙයාලට බීච් එකේදි ජූඩ් කියලා කෙනෙක් ව හම්බ වෙනවා ඉතින් එයා පාටියකට මෙයාලට අරාධනා කරනවා මෙයාලා බෑ කියලා එතනින් එනවා ඉතින් ඔහොම අපාට්මන්ට් එකට එනවා එතනින් එහාට කතාව කියන්නේ නෑ ඔයාලට බලලම දැනගන්න වෙනවා
Share
Links
Comments
May 13, 2025





