EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Escape from the 21st Century (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Li Yang, Tengfei Tang
Cast
Go Full Cast PageEscape from the 21st Century (2024) | “ලෝකය බේරගන්න වගකීම”
2024 වසරේ නිර්මාණය කරන ලද Escape from the 21st Century (මුල් නම: Cong 21 Shi Ji an Quan Che Li) කියන්නේ චීන විද්‍යා ප්‍රබන්ධ හාස්‍ය (sci-fi comedy) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Yang Li විසින්. චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Ruoyun Zhang (Wang Zha ලෙස), Elane Zhong (Liu Lianzhi ලෙස) සහ Yang Song (Wang Chengyong ලෙස) ය.
චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 38ක් වෙනවා.
කතාව පැත්තට ගියොත්, යාළුවෝ තුන් දෙනෙක්ට ලෝකය බේරගන්න වගකීම භාර වෙනවා..
2024 අගෝස්තු 2 වන දින චීනයේ ප්‍රදර්ශනයට ලක් වුණු මේ චිත්‍රපටය සම්මාන 6ක් ජයගෙන නාමයෝජනා 17ක් ලබලා තිබෙනවා.
චීන සහ මැන්ඩරින් භාෂාවලින් නිර්මාණය කර තිබෙනවා.












