EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Evil Dead (2013) | මරණයේ ග්‍රන්ථය.

මෙහි රංගනයේ යේදෙන පිරිස ගැන කිව්වොත් අළුත් නළු නිළි කැලක් තමයි මෙහි රංගනයෙන් දායකත්වය ලබා දිලා තියෙන්නෙ. ඩේවිඩි ‍ලෙසින් Shiloh Fernandezද, මියා ලෙසින් Jane Levyද, විශිෂ්ඨ රංගනයක නියැලෙනවා. ඇත්තටම බලන්න වටින බයිස්කොප් එකක් කියලා කියන්නම ඕනේ. රැ10 න් පස්සේ තනියම බලන්න එපා! මොකද ඒ ඇස් අමතක කරන්න බැරි වෙයි! මට සබ දාද්දිත් බය හිතුනා පණ භයේ තමයි එකත් කලේ :P. එකත් ඉක්මනටම දෙන්න ඔනේ නිසා භය වෙන එක පස්සට කල් දලා හිත හදාගෙනම වැඩේ කරා ඕඃ..

Evil Dead ෆිල්ම් සෙට් එකම බලන්න පහල ලින්ක් වලින් පිවිසෙන්න  👇

1. The Evil Dead (1981)

2. Evil Dead II (1987)

3. Army of Darkness (1992)

4. Evil Dead (2013)

5. Evil Dead Rise (2023)

 

Comments

June 28, 2023

Thank you brother