EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Family (2024) | “ෆැමිලි ”
ඇත්ත කිව්වොත් මේකෙ ලොකු ස්ටෝරියක් නෑ , කේරලේ කදුකර පැත්තක ක්‍රිස්තියානි මිනිස්සුන්ගෙ චාරිත්‍ර , දින චර්‍යාව වගේ දේවල් තියෙන ෆිල්ම් එකක් , Drama Thriller කාණ්ඩයන්ට තමයි අයිති , Vinay Forrt , Mathew Thomas එහෙම රංගනයෙන් දායක වේනවා , කොල පාට පරිසරය එහෙම පේන්න තියෙනවා , කැමති අය බලන්න
Share
Links
Comments


