EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageFinal Destination 2 (2003) | මරණ මංචකයේ ආයෙත්
Flight 180 අනතුර සිද්ද වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දී කිම්බර්ලියි එයාගේ යාළුවො ටිකයි ට්‍රිප් එකක් යන්න යනවා. ඒත් ගමන යන අතරමගදී කිම්බර්ලිට අමුත්තක් දැනෙනවා.හරියට Flight 180 හිටපු ඇලෙක්ස්ට දැනිච්ච හැගීම වගේ එකක්. එයාලා යන පාරේ ලොකුම ලොකු අනතුරක් සිද්ද වෙනවා කිම්බර්ලි පුර්ව දෘෂ්ටියකින් දකිනවා. මේ හින්දා එයා ඒ අනතුර වලක්වන්න හිතාගෙන පාර හරස් කරනවා. හැමෝම කිම්බර්ලිට පිස්සු කියල හිතද්දී ඇත්තටම අනතුරක් සිද්ද වෙනවා. කිම්බර්ලි සහ තව කිහිපදෙනෙක් මේ අනතුරින් අනු නමයෙන් බේරුනත් කිම්බර්ලිගේ යාලුවන්ට නම් බේරෙන්න බැරි වෙනවා. කොහොම කොහොමහරි දවස් ගත වෙනවා. ටික දවසකින් කිම්බර්ලිට ආරංචි වෙනවා එදා අනතුරින් බේරුණු අය එකිනෙකා මැරෙන්න පටන් අරන් කියලා. මේ ගැන හොයාගෙන යද්දී එයාට flight 180 ගැන ආරංචි වෙනවා. ඒ වගේම එකට සම්බන්ධ ක්ලෙයාර් තවමත් ජීවතුන් අතර කියලත් එයා දැනගන්නවා. ඉතින් ක්ලේයාර්ගේ වගේම තෝමස් කියලා පොලිස් කාරයෙක්ගේත්උදව් ඇතුව කිම්බර්ලි මේ අරුම පුදුම සිද්දි වලට උත්තර හොයන්න යනවා. තමන්ගෙත් අනිත් අයගෙත් ජීවිත බේරගන්න. ඒ වැඩේ කරගන්න මෙයාලට පුළුවන් වෙයිද?? නැත්තම් ඇලෙක්ස්ට වෙච්ච දේම මෙයලටත් වෙයිද??? ක්ලේයාර්ට මේ සැරෙත් බේරෙන්න පුළුවන් වෙයිද??












