EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Final Destination 5 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageFinal Destination 5 (2011) | ජීවිතං අනියතං, මරණං නියතං…
ජීවිතේ නියත නැති මේ ලෝකයේ මරණය අපි පසුපස එන්න ගන්නේ අමුතුම විදිහකට. අපේ පොතේ ගුරාට නින්ද නැති කරන වැඩක් තමයි මෙක. මරණය එන වෙලාවට අපි මැරෙන්නම ඕනේ. මරණය ඒ වෙලාවෙ අපි ලඟට අවේ නැත්තම් අපි මොනා කරත් මැරෙන්න හිත දෙන්න නැහැ.
ඉස්කෝලෙ අපි ට්‍රිප් යන්නෙ බස් එකෙනෙ හුඟක්. ඉතින් මේකෙ කට්ටියත් බස් එකෙ වැඩමුළුවකට යන්න පිටත් උනා. එත් අපි කාටත් බය හිතෙනවා වගෙ කතා නායකයාටත් අමුතු එවා පේන්න ගත්තා. නිව් යෝර්ක් පාලම මතක්කර ගන්නකො. ඔන්න ඔකට තමයි ප්‍රශ්නෙ උනේ. පොඩ්ඩ දෙනෙක් බස් එකෙන් බැස්ස මේ යළුවා හින්දා. මෙන්න මෙයා හිතපු විදිහට ඔක්කෝම බලන් ඉද්දි වතුරට ගියා. ඊට පස්සෙ තමයි මාරයාට තද උනේ කොහොමද දෙයියනේ මුන් මට ලනුව දුන්නෙ කියලා. මාරයාත් වැඩෙ අත අරියෙම නැ. කතානායකයාගෙ මනස මාරයාත් එක්ක සම්බන්ධ උන වෙලාවෙ දැකපු දර්ශණේ මාරයා පාවිච්චි කරන්න ගත්තා. මෙයාල මේ ගැන නිකමටවත් දැනන් උන්නෙ නෑ. මාරයා කොච්චර දරුණුද කියල හිතෙන්නෙ මේකෙ බලනකොට තමයි. එත් අපි කොච්චර නොසැලකිලිමත්ද කියල හිතෙන්නෙ මාරයා උදව් කරගන්න දෙවල් දැක්කමයි.
හැබැයි අන්තිමට වෙන්නේ අපි කොහොමටවත් නොහිතන අමුතු ආකාරයෙ සිද්දියක්. ඔක්කොම බලන්නකො අන්තිමට වෙන්නෙ මොකක්ද කියලා. හැබැයි කට්ටිය පොඩ්ඩක් විමසිල්ලෙන් කටයුතු කරමු මෙකෙන් පස්සෙවත් හොඳේ.












