EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Fire with Fire (2012) | ගිනි අවුලන්නෝ සහ නිවන්නෝ

මැර කල්ලි නායකයකු අතින් සිදුවන කුරිරු ඝාතනයක සාක්ෂිකරුවකු වීම නිසා අසරණ වුණු ගිනි නිවන බටයෙක් වටා මෙය දිගහැරෙනවා. මිනීමැරීමේ මානසික අසහනයෙන් පෙලෙන මැර නායකයා අධිකරණයෙන් වැරදිකරුවකු වන තෙක් නිහඩව බල සිටීද, අහිංසක ගිනි නිවන බටයාගේ සාක්ෂිය හේතුවෙන් ඔහුගේ ආදරණීය පෙම්වතියට, හිත මිතුරන්ට ඔවුන්ගේ ජිවිත අහිමි වේද, එහෙමත් නැතිනම් ලෝක සත්‍යට අනුව අවි ගත්තෝ අවියෙන්ම වැනසෙයිද…..? කොහොම උනත් හැමදාම අසාධාරණය රජකරන්නේ නැහැ කියන එකනම් කියන්නම ඕනේ.

අවසානයක් වෙනකම් ඉවසිල්ලක් නැතිව බලන්න පුළුවන්…

Comments