EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Footage (2025) | “ අභිරහස් දොස්තර ”

කතාව පැත්තට ගියොත් ජෝඩුවක් ඉන්නවා , මෙයාලා ඔය හොල්මන් අවතාර එහෙම නැත්නම් අමුතු කතා තියෙන තැන් වලට ගිහින් වීඩියෝ කරලා යූටියුබ් දාලා ආතල් එකේ ඉන්න ජොඩුවක් , මෙහෙම යද්දි කොරෝනා වසංගතය හින්දා මෙයලා ගෙදරට කොටුවෙනවා , මේ අතරෙ පහල ගෙදර ඉන්න ගෑණු කෙනාගෙ අමුතු ජීවිත රටාව හා හැසිරීම් මෙයාලට පේන්න ගන්නවා , වැඩේ කියන්නෙ ගෙවල් දෙකේම ඇවිත් වැඩ පල කරලා දෙන්නෙ එකම ගෑණු කෙනා , ඉතින් දවසක් මෙයාලා ගෙදර මෙහෙකාරිගෙ උදව්වෙන් ඒ ගෙට පැනලා රෙකෝඩ් කරන්න පටන්ගන්නවා , ඉතින් මෙතනින් එහාට අපි මුකුත් කියන්න යන්නෙ නෑ ඒවා ඔයාලට බාරයි

Comments