EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

For Regn (2024) | “සුන්දර ආදරය”

 

අද ඔයාලට අරගෙන ආවේ ලස්සන කන්නඩ ආදර කතාවක්.ෆිල්ම් එකේ නම තමයි For Regn (2024).ෆිල්ම් එක ott ඇවිත් ටික කාලයක් වෙනවා වගේම කමමැලි නැතුව බලන්න පුලුව්න් ෆිල්ම් එකක්.

ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රගදක්වන්නේ හැමෝම දන්න Pruthvi Ambar සමගින් Milana Nagaraj. මීට අමතරව P. Ravishankar,Babu Hiranaiah , Siddha Belawadi , Tabla Nani, Swathi ,Ramesh Bhat රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ආශුයි ආන්වියි දෙන්නගේ ආදර කතාව ගැන තමයි යන්නේ.කාටත් හොරෙන් ගෙවල් වලට රහසින් ආදරේ කරලා අන්තිමට ගෙවල් වලට අහුවෙනවා.ඊට පස්සේ තමයි පොඩි ප්‍රශ්න ටිකකට මේ දෙන්නට මුහුණ දෙන්න වෙන්නේ.මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.

Comments