EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageGajakesari (2014) | සිංහබල තේජස්ථ හස්තිරාජයෙක්. මව්බිමට දිවි පිදු බලපරාක්‍රම රණශුරයෙක්
මේක 2014 වර්ෂයේ දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ නිමැවුනු ඉන්දිය රුපියල් කොටි 8 ක බරපැනක් දරලා අදායම කොටි 22 ක් දක්වා උපයාගත් IMDb අගය 6.3/10 ක් ලබා ගැනීමට සමත්වු Action .Drama .Epic. යන වර්ගීකරණයට අයත් සලරුවක් කිව්වොත් නිවැරදියි. මේ සිනමා සිත්තමේ රංගයෙන් දායකවෙනවා කර්ණාට නළු “යාෂ්“සමගින් අමුල්යයා. මේ කථා තුල අපේ රටටත් පොඩි සම්බන්දයක් තියෙනවා බලලාම ඉන්න මොකද්ද ඒ සම්බන්දේ. එක තරුණයෙක් ජිවත්වෙනවා බොහෝම විනෝදකාමිව අඩුතරමේ දෙවියන් ගැන පුද පූජා ගැනවත් ඔහුගේ විශ්වාසයක් නෑ. ඔහුගේ එකම අභිප්‍රාය ඔහු කැමති තරුණියක් විවාහ කරගෙන හොද පවුල් ජිවිතයක් ගතකරන එක. ඒත් ඔහුගේ ඉරණමේ එහෙම නෙවෙයි ලියවිලා තියෙන්නේ මොහුගේ පෙර ආත්මභවය නිසා මොහු ඊට වඩා උසස් තැනකට දෙවියන් විසින් තෝරාගත් සුවිශේෂි අයෙක්. එක දවසක ඔහුට අහන්න සිද්ද වෙනවා ඒ උසස් තැන කුමක්ද කියලා. අඩුතරමේ ඔහු ඔහුගේ තත්වය ශක්තිය ගැනවත් දන්නේ නෑ. ඉතින් ඒ උසස් කාර්ය්‍යය මොකද්ද? පෙර ආත්මභවයේ මොහු කවුද? මේ කරුණු නිසා ඔහුගේ අනාගත අභිප්‍රායයන් ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයිද? කියන දේවල් දැන ගන්නනම් සලරුව නරඹලාම ඉන්න වෙනවා.

