CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4255 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 24, 2023India138 Min.
Your rating: 10
9.5 15 votes
Gandeevadhari Arjuna (2023) | “ආරක්ෂක නිලධාරී අර්ජුන්”

ඔන්න එහෙනම් හුග දවසකට පස්සෙ පහුගිය 24 වෙනිදා NETFLIX හරහා OTT රිලීස් උනු තෙලිගු සිනමාවේ වරුන් තේජ් රංගනයෙන් දායක වෙන Gandeevadhari Arjuna එහෙමත් නැත්නම් “ආරක්ෂක නිලධාරී අර්ජුන්” කියන තේමාව යටතේ ආපු මේ ෆිල්ම් එකට මම අද සිංහල උපසිරැසි අරගෙන ආවා

ප්‍රවීන් සත්ටෘ ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුන මේ ෆිල්ම් එක ඇක්ෂන් , ත්‍රිලර් ශානරයට අයිති එකක්. ඒවගේම මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 17කට ආසන්න කාලයක් දිවෙන අතරම මේ වෙද්දි IMDB – 7/10 තරම් ඉහළ අගයක රැදී තියෙන්නත් මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන පොයින්ට් එක කරගෙන තිබුනේ ලෝකයටම පිළිලයක් වෙලා තියෙන කසල ප්‍රශ්නය , ඒවගේම ඒ කසල වලිනුත් කීයක් හරි තමන්ගේ සාක්කුවට දාගන්න හදන සල්ලිකාර සමාගම් වල අදුරු පසුබිම පෙන්වීමට.. ඇත්තටම මේ ප්‍රශ්නය තියෙන්නෙ ඉන්දියාවට විතරමද ? 🤔 නෑ.. නෑ.. මේ කතා කරන ප්‍රශ්නය ශ්‍රී ලංකාවෙ අපිටත් අදාළයි. ෆිල්ම් එක බලලා ඔයාලත් ජීවිතේට දෙයක් එකතු කර ගන්න

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Varun Tej – [අර්ජුන් වර්මා]
Sakshi Vaidya – [අයිරා]
Nassar – [ආධිත්‍යරාජ්]
Vinay Rai – [‍රන්වීර්]
Narain – [අජිත් චන්ද්‍ර]

C&G කියන්නේ ලෝකෙන්ම හොද නමක් දිනාගෙන තියෙන සමූහ ව්‍යාපාරයක්. ඒවගේම රන්වීර් කියන්නේ මේ සමාගමේ වර්තමාන සභාපතිවරයා වගේම මිනිහා සල්ලි වලට තමන්ගේ අම්මයි තාත්තවයි මරපු කෙනෙක්. එතකොට මේ C&G සමාගම කරන්නේ කුණූ එහෙමත් නැත්නම් කැලිකසල කලමණාකරනය කරන එක, මේ සමාගමේ ප්‍රබලත්වය කොච්චර ද කිව්වොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මෙයාලව ඉන්දියාවේ නිරීක්ෂක නියෝජිතයෝ විදියට පත් කරන තැනකයි හිටියේ..

කසල කලමණාකරනය , ඇත්තට හොද දෙයක් තමයි.. ඒක වෙනව නම්, හැබැයි අවාසනාවට එහෙම දෙයක් නොවෙන ගැන ඇතිවෙන්නෙ කලකිරීමක්.. මොකද C&G ව්‍යාපාර නාමය කොච්චර ඉහළ තැනක තිබුනත් මෙයාලා කරන්නේ නම් ලාභ ලැබීමේ අරමුණ ඇතුව නීති විරෝධී අයුරින් කසල අංගන වෙත කසල බැහැර කරන එක

ගෝලීය උෂ්ණත්වය කෙරෙහි කසල හේතුවක් වෙනවා කියන්න පර්යේෂණයක යෙදෙන විශ්වවිශ්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ශෘතී සහ ඇයගේ පෙම්වතා රෝහන් එක්ක ඉන්දියාවට එනවා. මෙයාලා කරන මේ පර්යේශනය අතර මගදි මෙයාලට හොදින්ම ඔප්පු වෙනවා C&G ව්‍යාපාරය මිනිස්සුන්ට , පරිසරයට මොනවගේ විනාශයක් කරනවද කියලා.. මේ එක් එක් කසල අංගන වල වීඩියෝ රූපරාමු සහිත සාක්ෂි මොවුන් දෙදෙනා එකතු කර ගත්තා.

එතකොට හිතනවද C&G එකේ ලොක්කා ‘රන්වීර්’ මේවා දැනගෙන නිකන් ඉදීවි කියලා..?

කතාව කිව්වම මේක බලන්න තියෙන කෘතුහලේ නැති කරන්න මං කැමති නෑ..ඔයාලම කතාව බලල ඉන්නකෝ..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කවිෂ්ක සංකල්ප (Cinerulk )
IMDb 6.5 /10 2,325 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Darkness of Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Insidious: The Red Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Emancipation (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Minnal Murali (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wanted (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaththi Sandai (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Far from Home (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theerppu (2022) Sinhala Subtitles
Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Limit (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
We Can Be Heroes (2020) With Sinhala Subtitles
Samurai Fury (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Lahiru September 27, 2023 Reply

    Jawan danne kawadda bro

  • NuwaN October 1, 2023 Reply

    ❤️👌👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published