CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1591 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Gangs of Wasseypur – Part 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gangs of Wasseypur – Part 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 08, 2012India160 Min.
Your rating: 0
6 1 vote
Gangs of Wasseypur II (2012) | වාසෙයිපූර් මැර සේනා, 2 කොටස

පළමු කොටස අවසාන වෙන්නේ බොහොම කුතුහලය දන්වන සිදු වීමකින්, එනම් සර්දාර් ඛාන් [Manoj Bajpay]මරණයට පත් වීමෙන්. ඉන්පසු ඔහුගේ වැඩිමහල් පුතා ධනීශ් ඔහුගේ තැන ගන්නවා. එහෙත් ඔහුගේ පියාගේ මරණයට වන්දිය ගැනීමට ඔහුට හැකි වන්නේ නැහැ. උසාවිය ඉදිරි පිට ඔහුව වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. ඊට පස්සේ කරළියට එන්නේ කුඩා කාලයේ පටන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බහි වී සිටින නිතටම මත් වූ දෙනෙත් තියෙන ෆයිසල් ඛාන්. ඔහුගේ මිත්‍රයා ෆස්ලු තමයි සර්දාර්ව මරන්න ඔත්තුව දෙන්නේ. ෆයිසල් මෙහෙයුම පටන් ගන්නේ ෆස්ලුගේ හිස කපලා ඔහුගේ ගෙදර එල්ලීමෙන්. මේ දරුණු මිනී මැරීම ත් සමඟ ෆයිසල්ට බිහිසුණු ප්‍රතිරූපයක් ගොඩ නැගෙනවා. කෙමෙන් ඔහු වාසෙයිපූර්හි සර්දාර්ගේ තැන හිමි කර ගන්නවාත් සමඟම ධන්බාද්හි මාෆියා රජු බවටත් පත් වෙනවා

මේ ෆයිසල් ඛාන් කියන චරිතය කරන්නේ Nawazuddin Siddiqui. ඔහු New York [2009], Kahaani [2012], Talaash [2012] වැනි සිනමාපට වළ වැදගත් චරිත නිරූපණය කලා. ඒ අතරින් Talaash [2012] චරිතය සඳහා හොඳම සහය නළුවා සම්මානය හිමි වුණා. පසු ගිය 2013 Cannes Film Festival හි ඔහු රංගනයෙන් දායක වූ සිනමා සිත්තම් කිහිපයක්ම ඉන්දියාව නියෝජනය කෙරුණා. චිත්‍රපටය තුළ Richa chadda, Reema sen, Piyush Mishra, Jameel Khan, Vineet Singh, Pankaj Tripathi, Zeishan Quadri, Adithya Kumar, Tigmanshu Dhulia යන රංගනවේදීන් විශිෂ්ඨ ලෙස තම චරිතය පණ ගන්වලා තිබෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හිරුෂාන් ෆර්නෑන්ඩු (Baiscopelk)
IMDb 8.2 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Huma Qureshi isMohsina Hamid
Mohsina Hamid
Rajkummar Rao isShamshad Alam
Shamshad Alam
Tigmanshu Dhulia isRamadhir Singh
Ramadhir Singh
Pankaj Tripathi isSultan Qureshi
Sultan Qureshi
Manoj Bajpayee isSardar Khan
Sardar Khan
Aditya Kumar isPerpendicular
Perpendicular

Similar titles

Bayamariya Brammai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Apex (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dasvi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maaran (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
OK Jaanu (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Moonfall (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Count of Monte Cristo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lightyear (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Death of Superman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uthama Puthiran (2010) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published