EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

et Fast (2024) | “සල්ලි හොරා”

 

Action/Adventure කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රධාන චරිතය නිරූපණය කරන James Clayton. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 28.

James Claytonට අමතරව Lou Diamond Phillips, Bradley Stryker, Fei Ren, Lee Majdoub ඇතුලු නලු නිළියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments