EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Get Out (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Gerard DiNardi, Jordan Peele, Ram Paul Silbey, Rhona Rubio
Cast
Go Full Cast PageGet Out (2017) | “කළු” ශාපය
කවදාහරි අහලා තියෙනවද IMDb මීටරේ 8.1ට කරකවලා හොඳම චිත්‍රපටි 250 අතරට රිංගපු Horror චිත්‍රපටියක් ගැන? මම නම් අහලා නෑ, බලලත් නෑ. හැබැයි ඔන්න දැන් එහෙම චිත්‍රපටියක් තියෙනවා.
එයා කළු කොල්ලෙක්, ක්‍රිස්
මෙයා සුදු කෙල්ලෙක්, රෝස්
දෙන්නා දවසක් හම්බවුණා
කෙල්ල නිකම් අමුතු බැල්මක් දැම්මා
කොල්ලට නිකම් හොල්මන් වගේ
සුද්දියෙක් කවද්ද කලුවෙක් එක්ක යාලු වුණේ
මාසයක්, දෙකක්, තුනක් ගෙවිලා ගියා.
දෙන්නා දැන් ජෝඩු වෙලා,
හරිම ආදරෙන්.
දකින අයට හරිම ඉරිසියයි.
මෙහෙමත් ආදරයක් !
සති අන්තය එනවා, ගෙදර යමු
අම්මලට අපි ගැන කියන්න ඕන, කෙල්ල කියනවා
කොල්ලා බයවුණා,
කළුවෙක්ට අම්මලා කැමති වෙන්නේ නෑ.
මම හිතුවා වැරදියි.
ගිය ගමන්ම බදාගත්තේ, හරිම ආදරෙන්
පවුලේ කෙනෙක් වගේ.
තියෙනවා දැන් මටත් පවුලක්.
මේ ඔක්කොම රෝස් හින්දා.
තේ කෝප්පයක්, සිගරට් එකක්..
හරි ලස්සන කුස්සි අම්මා.
දෙයියන්ගේ නාමෙට, කෝ යකෝ යතුර?
Horror චිත්‍රපටි නොබලන අයටද බලන මෙන් ඉල්ලා සිටිනවා. Trailer එක බැලුවත් කමක් නෑ, නොබැලුවත් කමක් නෑ. බැලුවොත් අනිවා චිත්‍රපටිය බලනවමයි.
නොබැලුවොත් චිත්‍රපටිය හොඳටම විඳින්න ඇහැකි!











