CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3312 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 01, 2009United States115 Min.
Your rating: 0
6.5 4 votes
Ghosts of Girlfriends Past (2009) | මගේ කලින් පෙම්වතියන්ගේ අවතාර.

ඉතින් මේ ෆිල්ම් එක 2009 මැයි 1 වෙනිදා US වල තිරගතවෙලා තියෙනව මේකට IMDB 5.8 ක් හම්බවෙලා තියෙනවා (සාමාන්‍යයෙන් හොද රේටින් එකක්). මේ ෆිල්ම් එකම ඩොලර් මිලියන 32 ක් ගිහින් තියෙනවා සහා මේකේ box office ආදායම ඩොලර් මිලියන102ක් වෙනවා.

Mark Waters තමයි ඉතින් මේක අධ්යක්ෂනය කරලා තියෙන්නේ මේකේ අපි දන්න කෙනෙකුත් ඉන්නවා. ඔව් ඉතින් මේකේ ඉන්න නළුනිලියන් ලෙස Matthew McConaughey, Jennifer Garner,Michael Douglas,Lacey Chabert සහා The Amazing Spiderman ෆිල්ම් එකේ අපේ පිටර් කොලුවගේ කෙල්ල හෙවත් ග්වෙන් ස්ටේසි චරිතය රඟදක්වන Emma stone ද මේකේ ඉන්නවා. ඉතින් මෙච්චර කියවපු එකේ කතාවත් බලාගෙනම යමුනේද?

මේකේ ප්රධාන චරිතෙ නම තමයි කොනර් මීඩ්. ඉතින් මෙයා වෘත්තිය තමයි පොටො ගහන එක. පොටො ගහන එකට අමතරව මෙයා ස්ත්‍රිලොලියෙක් (අද තව කෙනෙක් එක්ක, හෙට වෙන කෙනෙක් එක්ක). මෙයාට එහෙම වෙන්නත් පොඩි හේතුවක් තියෙනව. ඉතින් ඔහොම යනකොට මෙයාට එයාගෙ පොඩි මල්ලිගෙන් එයාගේ වෙඩින් එකට ආරාධනාවක් හම්බවෙනවා. ඉතින් මෙයා ඒකට යනවා. ඒ වෙඩින් එකට ගිහාම මෙයාගේ ජීවිතේ උඩුයටිකුරු ගහනවා.

ඉතින් මෙයාගේ ජීවිතේ උඩුයටිකුරු වෙන්න මොනාද උනේ?
ඇයි මෙයා ස්ත්‍රිලොලියෙක් උනේ?
කව්ද මේ කලින් පෙම්වතියන්ගේ හොල්මන් කියන්නේ?

මෙතනින් එහාට ඔයාට බාරයි. ආ… අමතක උනා මේක Romatic,Comedy ගණයට අයත් වෙනව. කොමෙඩි කියනකොට දන්නවනේ, හැබැයි මමනම් එකෙන්ම කැමති මේ ෆිල්ම් එකට ඔයාලටත් හොද ෆිල්ම් එකක් වෙයි කියල මං හිතනවා මං තවපාරක් මතක් කරනවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දහම් නිමන්ත (ඩිනො) (Baiscopelk)
IMDb 5.8 /10 92,320 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Mark Waters
Director

Cast

Jennifer Garner isJenny Perotti
Jenny Perotti
Michael Douglas isUncle Wayne
Uncle Wayne
Robert Forster isSergeant Volkom
Sergeant Volkom
Anne Archer isVonda Volkom
Vonda Volkom
Emma Stone isAllison Vandermeersh
Allison Vandermeersh

Similar titles

An Extremely Goofy Movie (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Airplane! (1980) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fast Five (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hypnotic (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
London Has Fallen (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
PAW Patrol: The Movie (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Kuttey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramona and Beezus (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Swan Princess: A Royal Wedding (2020) Sinhala Subtitles
Final Fantasy VII: Advent Children (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published