CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5709 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Girls Trip (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Girls Trip (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 21, 2017United States122 Min.
Your rating: 0
6.7 12 votes
Girls Trip (2017) | විනෝද ආකරයක්, සතුටු සාගරයක් | (18+)

මේක ඇවිල්ලා තනිකරම Comedy කොටසට අයිති කතාවක්. ඒක නිසා ලොකූවට කතාව ගැන විස්තරයක් දෙන්න බලාපොරොත්තුවක් නෑ.මේකට ImDb අගය 6.4 ක් ලැබිල තියෙනව. ඒවගේම කුනු තක්කාලියො 89% ක රේටින් එකක් දීලා තියෙනව. කතාව සැකෙවින් මෙහෙමයි.

මේකෙ ප්‍රධාන චරිත 4ක් තියෙනව. ඒ හතරදෙන තමයි රයන්, සාශා,ලීසා සහ ඩීනා කියන්නේ. ප්‍රධාන චරිතය රයන්. මෙයා වෘතීමය ලේඛිකාවක්, දේශකවරියක්. මේ ගෑනු 4 දෙනා පාසලෙ ඉඳන්ම හොඳම යාලුවෝ.ඒවගේම එයාලගෙ කණ්ඩායමට වෙනම නමකුත් තියෙනව. (ඒක කතාව බලද්දිම ඔයාලට පෙනෙයි). ඉතින් මේ හතරදෙනාම දැන් වෙන වෙනම රස්සාවන් කරගෙන වෙන් වෙලා ඉන්න නිසා ආයෙත් එකතුවෙන්න සූදානම් වෙනවා. ඒකට තොරගන්නේ Essence Festivel කියන කලු ජාතිකයින්ට තියෙන උත්සවයක්. මේ කට්ටිය එතෙන්ට එකතුවෙන්න කලින් හමුවෙලා ගන්න ආතල්, එයාලට එන අභියෝග, මුහුනපාන්න වෙන ගැටලු වගේ දේවල් වලින් තමයි කතාව හැදිලා තියෙන්නේ. මෙහෙම මෙයාලා උත්සවේට ගිහින් ගන්න ආතල් නම් ඉවරයක් නෑ. තනිකරම American Pie එකේ Ladies Version එකක් වගේ. කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්.මං වැඩි විස්තර කියන්න යන්නෙ නෑ, මොකද එතකොට කතාවෙන් වැඩක් නැති වෙනව.

ප්‍රධාන චරිතය රඟපාන්නේ Regina Hall කියන නිලිය. එයානම් එච්චරම හුරුපුරුදු නිලියක් නෙමෙයි. හැබැයි අනිත් අයනම් දැකලා පුරුදු අයමයි ඉන්නේ. සාශාගේ චරිතය රඟපාන Queen Latifah අපි හොඳට අඳුරන නිලියක්. Taxi, Miracles Of Heaven වගේ කතාවල රඟපාලා තියෙනව. ඒවගේම Jada Pinkett ඉන්නවා Gotham, Scream ,Collateral, Bad Moms වගෙ ෆිල්ම් වල. ඉතින් අනිත් නලු නිලියො ගැන ආයෙ විස්තර ඕනෙ නෑ. එහෙනම් මේ ඇති කියල හිතනව.

“විශේශයෙන්ම කියන්න තියෙන්නෙ, මේක පොඩි අය ඉන්න තැන්වල, අම්මල තාත්තලා ඉන්න තැන්වල එහෙම බලන්න එපා”

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග (Baiscopelk)
IMDb 6.2 /10 38,589 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Regina Hall isRyan Pierce
Ryan Pierce
Queen Latifah isSasha Franklin
Sasha Franklin
Larenz Tate isJulian Stevens
Julian Stevens
Mike Colter isStewart Pierce
Stewart Pierce
Kate Walsh isElizabeth Davelli
Elizabeth Davelli
Tonea Stewart isAunt Marian
Aunt Marian

Similar titles

The Six Million Dollar Man (1973) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
It (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mitron (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World: Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ
Wrong Turn 4: Bloody Beginnings (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
An Unfinished Life (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Death Race (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Unlimited: Animal Instincts ( 2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Let It Snow (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eye (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Walk in the Clouds (1995)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published