CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2122 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Good Night Oppy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Good Night Oppy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 04, 2022United States105 Min.
Your rating: 0
8.8 6 votes
Good Night Oppy (2022) | සුබ රාත්‍රියක් ඔපී..

 

පෙර උපසිරැසි ගන්වපු වාර්ථාමය රූපවාහිනී කථා මාලාව සමඟින්ම ඒහා දිවෙන දැනුමෙන් පිරි මෙම වාර්ථාමය වැඩසටහනටත් සිංහල උපසිරැසියක් තිබිය යුතුයි කියල සිතුන නිසාවෙන් ඒ නිර්මාණයන් මේ විදියට අරගෙන ආව..

පෙර උපසිරැසි ගැන්වූ කතාමාලාව රසවිදීමේදී ( The Planets) රෝවර් ඇතුළු අභ්‍යවකාශ ගවේශණ යානාවන් මඟින් කෙතරම් වටිනා විශ්ව දැනුම් සම්භාරයක් අප වෙත දායද කර ඇතිද යන්න ඔබ වටහාගන්නට ඇති. ඉතිං අද වැඩසටහන තුළින් එම රෝවරයන් අතුරෙන් අඟහරු වෙත පිටත්කර හරින ලද ස්පිරිට් සහ ඔපචුනිටි (Spirit and opportunity) නම් නිවුන් රෝවර් මෙහෙයුම පිළිබඳව වැඩිදුර විස්තර කිරීම සිදුකරනවා.

වර්ෂ 2003 පෙබරවාරි මස ඇරබුණු මෙම මෙහෙයුමට මේ වන විට වසර 20කට වඩා ගතවී ගියත් ඔවුන් විසින් අභ්‍යවකාශ ගවේශන ඉතිහාසය තුල එක් නොමැකෙන සංධිස්ථානයක් පිහිටුවා තිබෙනවා. නිවුන් රෝවර් යුගලයම නිර්මාණ අවධියේදී සූර්ය දින 90ක් සඳහා පමණක් සැලසුම් කිරීම සිදුකළත්, සියළු දෙනාවම පුදුමයට පත්කරවමින් ස්පිරිට් රෝවරය පුරා දින 2208ක් තරම් කාලයක් වගේම ඔපචුනිටි රෝවරය දින 5111ක් පුරා අඟහරු මත සැරිසරමින් ඉතාම සාර්ථකව සිය පරම මෙහෙයුම ඉටු කරදී තිබෙනවා..

ඉතිං ඔවුන්ගේ ඒ ගැහැට පිරි වික්‍රමාන්විතය මෙම වාර්ථාවැඩසටහන ඔස්සේ ඔබ වෙතට ගෙනඑනු ලබනවා. වැඩසටහන තුළ නාසා ආයතනයේ JPLවිද්‍යාගාරය තුළ එම මෙහෙයුම් දියත්කල සජීව මොහොතේ සැබෑ දර්ශන රැසක්ම ගෙනඑනු ලබනවා. අනේක බාධා ගැටළු මද්‍යයේ මෙහෙයුම් කණ්ඩායම විසින් මෙම වීරවික්‍රමය ජයගත් ආකාරය රසවත් ලෙසින් මෙමගින් ඔබට විඳගත හැකිවනවා…

මෙම වාර්ථාවැඩසහටන IMDB දර්ශකය තුළ පරිෂීලකයින් 4800ක් පමණ අතුරින් 7.7ක මනාපයක් ලබාගෙන තිබෙනව වගේම කු

Good Night Oppy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Night Oppy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු ලක්මාල් කිරිල්ලාවල (Baiscopelk)
IMDb 7.7 /10 4,809 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ryan White
Director

Cast

Similar titles

Kill ’em All (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien: Romulus (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
One Flew Over the Cuckoo’s Nest (1975) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bring Her Back (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Collector (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Amityville Horror (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sweet Dreams (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bakasura Restaurant (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Hurts (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published