EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Grafted (2024) | “ බද්ධය”

 

කතාව පැත්තට යමු: වෙයි තමයි මේකේ ප්‍රධාන චරිතේ එයා පොඩි කාලේ එයාගේ තාත්තා විද්‍යාඥයෙක් එයා ඉතින් පොඩි පරික්ෂණයක් කරනවා ඒක මොකක්ද කියලා කියන්නේ නෑ ඒක අවුල් වෙලා වෙයිගේ තාත්තා මැරෙනවා ඉතින් ඔහොම ටික කාලයක් ගිහින් වෙයි ලොකු වෙලා එයාට ශිෂ්‍යත්වයක් හම්බෙනවා ලොකු ඉස්කොලේකට යන්න එයා ඉස්කොලේ ගියාට පස්සේ එයාට ඉස්කොලේ රසායනගාර සහයකයෙක් විදිහට ඉස්කොලේ වැඩ කරන්න හම්බෙනවා මෙතනින් එහාට කතාව කියන්නේ නෑ බලලම දැනගන්න

ටිකක් The Substance එක වගේ ටයිප් එකට යන්නේ

Comments

March 25, 2025

A strange film.

April 9, 2025

if u wish to watch a movie i recommend this

April 19, 2025

😐