EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Grave Torture (2024) | “සොහොන් වධහිංසා”

 

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉන්දුනීසියානු චිත්‍රපටියක් අරගෙන ආවා.

ඒ Grave Torture (2024). ඉන්දුනීසියානු නම Siksa Kubur.

Horror/Drama කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Joko Anwar. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 57.

Faradina Mufti, Reza Rahadian, Christine Hakim, Slamet Rahardjo ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න. ඔයාලට ජය.

Comments