EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Greedy People (2024) | සල්ලි නිසා වෙච්ච දෙයක්

 

අද අරගෙන ආවේ අපි Greedy people කියන English action,crime,comedy movi එකක් මෙන්න මෙහෙමයි කථාව පටන් ගන්නේ එක නගරයකට අලුතින් වැඩ කරන්න පොලිස් කාරයෙක් යනවා ඊට පස්සේ එයාට හම්බවෙනවා එයත් එක්ක වැඩ කරන්න තව කෙනෙක් දෙන්නම ඔහොම වැඩ කරගෙන යද්දි එක දවසක් ගෙදරක ඉන්න කන්තාවක් අත්වැරදිමකින් අලුත් පොලිස් කාරයා මරනවා ඊට පස්සේ ඒ ගෑනි මරැන නිස මුන් දෙනා හෙන පිස්සුවක් ගෙදර නටද්දි මුන් දෙන්න ට සල්ලි තොගයක් හම්බ වෙනවා ඊට පස්සේ තමයි කථාව පටන් ගන්නේ ඊළගට වෙන්නේ මොනාද කියලා බලන්න ඔයාලට බාරයි එහෙනම්.

Comments

September 21, 2024

❤️