EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Gurgaon (2017) | “දරුවන් අතරෙ

 

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Gurgaon කියන 2017 දි රිලීස් උන ෆිල්ම් එකට..මේ ෆිල්ම් එක ගැන කියනවනම් බලන්න වටින හොද හින්දි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

මේ ෆිල්ම් එකට

Akshay Oberoi
Ragini Khanna
Pankaj Tripathi
Arjun Fauzdar
Tarun Foujdar

කියන නළු නිළි පිරිස රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම්  එකේ කතාව ගැන කියනවනම් කෙරී සිං කියන පුද්ගලයගෙ දරුවන් අතරෙ ඇතිවන මරාගැනිල්ලක් තමයි තියෙන්නෙ.. මම මොනවත් කියන්නෙ නෑ මීට වඩා මොකද වෙන්නෙ කියලා ඔයාලට දැනගන්න ඕනනම් ෆිල්ම් එක බලන්නම වෙනවා

ඔයාලා හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments