EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Hamnet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Chloé Zhao, Marc A. Wilson, Oliver Waters, Rory Herbert, Sam Courtiour
Country:United Kingdom, United States of America
Year:2025
Subtitle By: නෙත්මිර දසිඳු (Cinerulk )
Country: United Kingdom, United States
Cast
Go Full Cast Pageහැම්නෙට්
මේක හදලා තියෙන්නේ Maggie O’Farrell ගේ සුප්‍රසිද්ධ නවකතාව ඇසුරෙන්.
ෆිල්ම් එකේ මොකද වෙන්නේ?ලෝකයක් දන්න විලියම් ෂේක්ස්පියර් ගැන අපි හැමෝම අහලා තිබුණට එයාගේ පෞද්ගලික ජීවිතේ වුණු ලොකුම වේදනාව ගැන දන්නේ කීයෙන් කීදෙනාද? මේ කතාව යන්නේ 1580 ගණන් වල ෂේක්ස්පියර්ගේ එකම පුතා හැම්නෙට් වයස අවුරුදු 11 දී නැතිවෙනවා ඒ මරණය එයාගේ බිරිඳ ඇග්නස්ට සහ ෂේක්ස්පියර්ට බලපාපු විදිහ තමයි මේකේ තියෙන්නේ
Cast එක :
Paul Mescal: විලියම් ෂේක්ස්පියර් විදිහට – මෙයා දැන් ඉන්න සුපිරිම නළුවෙක්.
Jessie Buckley: ඇග්නස් විදිහට – මෙයාගේ රංගනය නම් ඉහළම මට්ටමක තියෙනවා.
IMDb අගය: 2025 අවසානයේ රිලීස් වුණු මේ ෆිල්ම් එකට දැනට 7.8/10 වගේ ඉහළ අගයක් තියෙනවා.
එහෙනම් මං ඔයාලට ආරාධනා කරනවා මේක බලන්න කියලා!!











