EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Heart Eyes (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageHeart Eyes (2025) | වැලන්ටයින් දවස
අද ඔයාලට අරන් සුපිරි Slasher ෆිලුමක් ඒ තමයි Heart Eyes Mason Gooding- Jay Simmonds මෙයාව නං දන්නවා ඇති Scream එකේ හිටියේ
IMDB අගය:6.1/10k
Director- Josh Ruben
[Mason Gooding- Jay Simmonds,Olivia Holt-Ally McCabe,Gigi Zumbado-Monica,Alex Walker-Patrick,Lauren O’Hara-Adeline,Jordana Brewster-Detective Jeanine Shaw ලෙස රංගනයෙන් දායක වෙනවා]
කතාව ගැන කිව්වොත්: මේක පටන් ගන්නනෙත් වැලන්ටයින් දවසේදි පැට්‍රික් ඇඩලයින්ට මංගල යෝජනාවක් අරන් ගියාම එයා ඒක පිලිගන්නවා එක පාරටම පැට්‍රික්ට ඊතල පාරක් වදිනවා ඊටපස්සේ ඇඩලයින් දුවලා යනවා ඒත් අවාසනාවකට එයාටත් බේරෙන්න බැරි වෙනවා ඉතින් එතනින් එහාට මේක කියන්නේ නෑ ඇයි එහෙම එයා මරන්නේ මේ මරන කෙනාගේ අදහස මොකක්ද ඒවා දැනගන්න නම් කතාව බලන්න වෙනවා !!
When the “Heart Eyes Killer” strikes Seattle, a pair of co-workers pulling overtime on Valentine’s Day are mistaken for a couple by the elusive couple-hunting killer. Now, they must spend the most romantic night of the year running for their lives.












