CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2540 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
HER: Chapter 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

HER: Chapter 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 21, 2023India110 Min.
Your rating: 0
4.9 15 votes
HER: Chapter 1 (2023) | ඇය

IPS අර්චනා ( Ruhani Sharma) , මාස හයක වැඩ තහනමකින් පස්සේ නැවත සෙවයට බැදෙනවා හෙතුව එයා කරන වැටලිමක් පොලිස් අනුදැනුමකින් තොරව සිද්ද කිරිම.එ මෙහෙයුමෙන් එයාගේ පෙමිවතා පවා මැරෙනවා මාස හයකට පස්සේ ද්විත්ව මිනිමැරුමක් සමිබන්⁣දයෙන් අර්චනාට පැමිනිල්ලක් ලැබෙනවා එයාට සමිපුර්න මෙහෙයුම බාර දෙනවා එ අතර NIA එකත් මෙිකට හොර රහාසේම සමිබන්ද වෙනවා මෙි මිනිමැරුමත් අර්චනාගේ පෙමිවතාගේ මරනයත් එකට එකක් ලස්සනට සමිබන්ද වෙනවා .අර්චනවා සුක්ෂම විදියට මෙි තොරතුරු හොයන විදිය නමි හරි ලස්සනට කතාවෙි දිගටම තියෙනවා කමිමැලි නැතිව එකදිගටම බලන්න පුලුවන් Story line එකක් කිවිවොත් හරි. IMDB 8.1 අගයක් ලැබිලා තියෙනවා මෙිකට අපරාද ගනයට අයිති වුනාට මෙිකනමි ඉතින් ගෙදර අයත් එක්ක එකට බලන්න පුලුවන් Film එකක් කියලා මම කියනවා ඔයලා හැමොටම එහෙනමි හැමොටම සුභ දවසක්…

HER: Chapter 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HER: Chapter 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HER: Chapter 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම G.H. පියුමාල් | V.A. කුමුදුමාලි (svp)
IMDb 7.3 /10 1,600 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Calendar Killer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uthama Puthiran (2010) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Target (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Majnu (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raja Hindustani (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Trial of the Chicago 7 (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Edakkad Battalion 06 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nota (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published