EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hidden (2015) | රෝගයකින් වෙන් නොවූ ආදරය.

 

Horror සහ Thriller වර්ගයට අයත් මේ ෆිල්ම් එකට IMDb එකේ 6.4ක rating එකක් ලැබිලා තියෙනවා. ඉතින් නරක වෙන්න බැහැනේ. නේද? මේකේ කතාව ගැනනම් එච්චර කියන්න යන්නේ නැහැ මම. මොකද ඒක කියන්න ගියොත් කතාවේ තියෙන ගතිය නැති වෙනවා. ඒත් චුට්ටක් කියන්නම්කො. මේකේ කතාව තියෙන්නේ තමුන්ව දඩයම් කරන නිසා හැංගිලා ඉන්න පවුලක් වටා. නමුත් ඔවුන් හැංගිලා ඉන්නේ කුමක් නිසාද? ඇත්තටම කතාවේ හතුරෝ කවුද කියල ඔයාලම බලලා තීරණය කරන්නකෝ.

Comments