EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHide N Seek (2024) | ශිවාගේ ජීවිතේ!
crime ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නේ Basireddy Rana විසින් ඒ වගේම Viswant Duddumpudi ශිවා විදියට මෙහි රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව Rhea Sachdeva, Shilpa Manjunath, Tejaswi Madivada, Dayanand Reddy මෙහි රන්ගනයෙන් දායක වෙනවා.
කතාව පැත්තට ගියොත් ශිවා කියන්නේ මෙඩිකල් කොලේජ් එකේ ඉගන ගන්න වෛද්‍ය ශිෂ්‍යයෙක් ඉතින් මේ අතරෙ තමයි ශිවාගෙ යාලුවෙක් උන චන්දූ හදිස්සියේම කොලේජ් එකේ බිල්බිමක් උඩින් පැනල මැරෙන්නේ. පොලිසිය මේක සිය දිවි හානිකර ගැනීමක් කියල හිතුවත් ශිවා මේක ගැන හොයන්න ගන්නව. එතකොට තමයි ශිවාට කරදර වගේකට මුහුණ දෙන්න වෙන්නේ
ඉතින් මේ ශිවා කියන්නෙ කවුද? ඇත්තටම චන්දුගෙ මරණය දිවි නසාගැනීමක්ද? කවුද මේ මරණ පිටිපස්සෙ ඉන්නේ මේව දැනගන්නනම් කතාව බලන්නම වෙනව.





