EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHisaab Barabar (2024) | “ඩූ බෑන්ක් වංචාව”
ඉතින් මේ Film එකට ප්‍රධාන චරිත විදියට..
R.මාධවන්
කීර්ති කුල්හාරී
නීල් නිතින් මුකේෂ්
වගේ සුපිරිම නළු නිළියො ටිකක් රංගනයෙන් දායක වෙනවා.
ඉතින් ෆිල්ම් එකට ලැබුන ප්‍රතිචාර ගැන කියනවනම් බහුතරයක්ම ධනාත්මක ප්‍රතිචාර ලබාගන්න සමත් වෙලා තියෙනවා.
ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් ඩූ බෑන්ක් නමින් හදුන්වන බැංකුවක් විසින් කාලයක ඉදලා කරගෙන යන වංචාවක් ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ..
ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
Share
Links
Comments



