EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hitler (2024) | ”මංකොල්ලය”

 

Dhanaගේ අධ්‍යක්ෂනයෙන් , Chendur Film International බැනයරය T. D. Rajha, සහ D. R. Sanjay Kumar ගේ නිෂ්පාදනයෙන් Vijay Antony, Riya Suman සහ Gautham Vasudev Menon ගේ රංගනයෙන් Vivek–Mervin ගේ සංගීතයෙන් හැඩ ගැන්වුන ඇක්සන් ත්‍රිලර් සිනමාපටය තමයි මේ හිට්ලර්.

කවදත් ලස්සනට ගලායන හොද ඇක්සන් ඩ්‍රාමා වගේ විවිධ ශෛලයයන්ගෙන් හොද චිත්‍රපටයක් දෙන කෙනෙක් තමයි මේ විජේ ඇන්ටනි. සිනමාවේ විවිධ අංශයන් කෙරෙහි දක්ෂතාවාක් අත්තෙක් තමයි මේ විජේ ඇන්තනි.

කතාව ගැන බලමු.

සෙල්වා ( විජේ ඇන්තනි) රැකියාවක් සොයා චෙන්නායි එන මොහු රැකියාවට යන දුම්රියේ මංකොල්ලකැමක් සිද්දවෙනවා. පොලිසිය හා මුදල්වල අයිතිකරුවන් මංකොල්ලකරුවන්ගේ ඉලක්කය වෙන්නේ ?

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments

October 28, 2024

❤️👍