EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Benjamin Rosenberg, Dru Anne Carlson, Raja Gosnell, Richard Oswald
Cast
Go Full Cast PageHome Alone 3 (1997) | මෙවර සොරකම් කිරීමක් පමනක්ම නොවේ
මෙහෙමයි කතාව අපරාධකරුවන් සිව් දෙනෙක් රහස් දත්ත අඩංගු පරිඝණක චිපයක් පිටරටක ගෙන යාමට සැලසුම් කරනවා. මෙයාලා මේක අරගෙන යාමට උත්සහ කරන්නේ සෙල්ලන් කාරයක් උපයෝගි කරගෙන ඒ තුල දාගෙන.මොකද කිව්වොත් ස්කෑන් යන්ත්‍රවලට අසු නොවී රැගෙන යාමට. එහෙම පරීක්ෂා කරන අතර වාරයෙදි හේස් කියල ගැහැණු කෙනෙක් වැරදිල චිකාගෝවල තියෙන තම නිවසට රැගෙන යනවා.හේස් කියන ගැහැනු කේනාගේ අල්ලපු ගෙදර ඇල්ක්ස් කියල වසර පහක පමන ලමයෙක් ඉන්නවා.ඇල්ක්ස් වරදකට දඩුවමක් විදිහට හේස් මහත්මියගේ වත්තේ හිම අයින් කරන්න දීලා තමා තියෙන්නේ.ඒකට ප්‍රතිඋකාරයක් විදිහට ඇල්ක්ස්ට ඒ සෙල්ලන් කාරය දෙනවා.ඇලෙක්ස් අසනීප වෙලා ඉන්න නිසා පාසල් යාම තාවකලිකව නවතලා තමා තියෙන්නේ.පසුව අර අපරාධකරුවන් චිකාගෝවලට පැමින මෙය සොයා බලනවා…ඔවුන් දැන ගන්නවා චිපය සහිත කාර් එක ඔහු ලග බව.ඇල්ක්ස්ටත් තේරෙනවා අත්භුත් විදිහට හැසිරෙන මේ හතර දෙනාව.ඉතුරු ටික ඔයාලගෙ අතේ තමා…








