EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

බැදීම

ේ කතාව නම් එක “බැදීම”ක කතාවක්. චන්දන්, ශොහීබ් තමයි මේ කතාවේ ප්‍රධාන චරිත දෙක. මේ කතාව පටන් ගන්නේ විභාග පරීක්ෂණයකට ඉන්න තැන ඉදලා. ැඑ වෙන මුකුත් නෙමෙයි “පොලිස් කොස්තාපල්” කෙනෙක් විදියට රස්සාවකට. මේ දෙන්නම එකට සහභාගි වුනත් තේරෙන්නේ එක්කෙනෙක් විතරයි. ඒත් ඒ විභාගේ පත්වීම් ලබා දෙන එකත් කල් යනවා. මේ දෙන්නා ජිවීතේ ගොඩ යන්න දරන උත්සහය වගේම නොයෙකුත් හැල හැප්පීම් හමුවේ “Covid” ව්‍යවසනයට මූහුණ දීලා අන්තිමට ඉතුරු වෙන්නේ මේ දෙන්නගෙන් එක්කෙනයි. ඉතාම දුක්බර කතාවක් වුනත් ජිවීතේ උත්සහය ගැන ගොඩාක් දේවල් කියලා දෙන කතාවක්. ඔයාලට බලන්නම වෙනවා කවුද ඉතුරු වෙන්නේ? මොනාද මුහුණ දෙන අභියෝග කියන එක…….

Comments