EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Homefront (2013) | සැගවුනු ජීවිතයක්….

ඔන්න යාලුවනෙ මම ආයෙත් ආවා සුපිරිම කතාවක් අරගෙන. මේක මම දවස් 2 ඇතුලත කරල ඉවර කරපු නිසා අඩු පාඩු එහෙම තියෙන්නත් පුලුවන්.. එහෙම උනොත් නම් සමාවෙන්න ඔනෙ.. ගිය වතාවෙ දුන්න “Blitz” එකේ හිටිය නළුවම තමයි මේකෙත් ඉන්නෙ. ඒ තමයි “Jason Statham”. මේ කතාව තිරගත උනේ 2013. IMDB එකේ අගය 6.7 අරන් තියෙනවා. මේ කතාව මම වැඩිය විස්තර කරන්නෙ නැහැ. මොකද trailer එක බලල, movie එක ඩවුන්ලොඩ් කරලම බලන්නකො..

ඔන්න එක තත්ත කෙනෙක් ඉන්නව. එයා රස්සව කරන්නෙ රහස් පොලිස් නිලදාරියෙක් විදිහට. ඉතින් එයාගෙ රස්සාව නිසා එයාටයි එයාගෙ පුංචි දුවටයි මුහුන දෙන්න සිද්ද වෙන කරදර ගැන තමයි මෙකෙන් කියන්නෙ. ඉතින් රස්සවයි දරු සෙනෙහසයි අතර දෙපැත්ත්ට දෝලනය වෙන තාත්තා කෙනෙක් කොහොමද ප්‍රශ්නෙට මුහුන දෙන්නෙ කියල බලාගන්න පුලුවන් මේකෙන්. කතාව හොද නරක ඔයාලම බලල තීරනය කරන්නකො.

Comments