EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Homestead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ben Smallbone, Cheryl Yung, Jennie Morris
Cast
Go Full Cast PageHomestead (2024) | විනාසයෙන් පසු පාරාදීසයට
ඩෝන් ඔලිවියරි ,නීල් මැක්ඩොනොෆ් ,සුසන් මිස්නර් ,කුරී ග්‍රැහැම් ,බේලි චේස් ,ජෙසී හච් ,කෙවින් ලෝසන් ,ඔලිවියා සනබියා ,කර්රන් ජියෝවානි ,ටයිලර් ලොෆ්ටන් වැනි තරු රැසක් රංගනයෙන් දායක වෙන, එකවිදිහක චිත්‍රපටයක් කිව්වොත් මං නිවැරදියි, ලොස් ඇන්ජලීස් වල මුහුදේ දී ත්‍රස්තවාදීන් විසින් ප්‍රමානු බෝම්බයක් පුපුරුවා හරිනවා, ඉතින් ඔය අවස්තාවේදී එක් පවුලක් ජීවිතේ බේරගන්න පොහොසත් පුද්ගලයෙක්ගෙ සරණ පතා යනවා, ඔය යන්නෙ ඉලෙක්ට්‍රික් කාර් එකක, ඉතින් මට හිතුන විදිහට ඉලෙක්ට්‍රික් වාහන මග හිටිනවා කියලා අදාල ආයතනයට පොඩි හින්ට් එකක් ගහන්නත් රචකයන් අමතක කරලා නෑ,ඉතින් දැන් ජීවිතේ බේර ගන්න අරගොල්ලො යන අතරමග, අර පොහොසත් පුද්ගලයා හොයාගෙන තව කට්ටිය එනවා, මොකද එයා ගාව ජීවිතේ බේරගන්න දේවල් ඇති කියන බලාපොරොත්තුවෙන්,ඊට පස්සෙ එයා තමන්ගෙ ඉඩම් ආරක්ෂා කර ගන්න සොල්දාදුවො කුලියට ගන්නවා, ඔය අස්සෙ පිං පඩි කාරයෙක් ඇවිත් ලෙඩක් අදිනවා, ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා, හැමෝම ඇතුළට අරගෙනත් බෑ නොගෙනත් බෑ, ජීවත් වෙන්න හැමදේම සීමිතයි, හොදම දේ තමා පොඩි දරුවෙක් ඉන්නවා එයාට අනාගතේ දකින්න පුලුවන්,හිතාගන්න බැරි අවසානයක් එක්ක අලුත් ආරම්භයක් ගෙන එන චිත්‍රපටයක්.., එහෙනම් තවත් උපසිරසකින් හමුවෙමු ජය වේවා, මං කසුන් කාවින්ද අදිකාරම්,






