EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHope (2013) Aka So-won | 8 හැවිරිදි දැරියක් අමානුශික ලෙස කෙළෙසා දමන තිරිසනා
මේක දකුණු කොරියාවේ එක්තරා පළාතක වුනු අමානුෂික ළමා අපචාර සිදුවීමක් පාදක කරගෙන නිමවුනු කොරියානු චිත්‍රපටියක්. IMDB ඇගයුම් මට්ටම 8.3 ක් වගේ ඉහළම අගයකයි තියෙන්නේ. මෙහි ධාවන කාලය පැය 2යි විනාඩි 2ක් වෙනවා. සුපිරි දකුණු කොරියානු අධ්‍යක්ෂක Lee Joon ik ගේ අධ්‍යක්ෂණයක් මේක. මේ චිත්‍රපටියට හිමිවෙලා තියන සම්මාන නම් බොහොමයි.
Share
Links
Comments




