EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Horizon: An American Saga – Chapter 1 (2024) | “අකාලයේ පරවුණු ජීවිත..”

 

imdb අගය 6.8/10 ක් ගන්න සමත් වෙලා තියෙනවා [Kevin Costner=Hayes Ellison ලෙසද,Sienna Miller Frances Kittredge ලෙසද,Sam Worthington=Trent Gephart ලෙසද රංගනයෙන් දායක වෙනවා]

කතාවේ විදිහට නම් ඉන්දියානුවන් හා කව්බෝයි වරු අතර තරහක් තියෙන්නේ ඇමරිකානු බටහිර ප්‍රදේශයේ සිවිල් යුද්ධයට පෙර සහ පශ්චාත් ව්‍යාප්තිය සහ ජනාවාස කිරීම පිළිබඳ බහු-මුහුණත්, 15 වසරක කාල පරාසයක්.

Comments