EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

එක ගලෙන් කුරුල්ලො හතරයි

ආයූබෝවන් මගේ යාළුවෝ හැමදෙනාටම ඔන්න අදත් මම අරගෙන ආව 2024 මාර්තු 29 දින දමිළ සිනමාවෙන් නිකුත් වුණු HOT SPOT නැමැති චිත්‍රපටයට උපසිරැසි අරගෙන මේ සිනමා නිර්මාණයට රංගනයෙන් දායක අය අතරට, සොෆියා, සැන්ඩි, අම්මු අභිරාමි, ආදිත්‍ය බාස්කර්, ගෞරි කිෂාන්, සුභාෂ්, ජනනි අයියර් යන අය ප්‍රධාන වශයෙන් අයත් වෙනවා ඉතින් වැඩි කතා නැතුව පැය දෙකකට ආසන්න කාලයක් තුළ දිගහැරෙන මේ කතාවේ සාරාංශය මම කියන්නම් අනෙක් චිත්‍රපටි වගේ නෙවේ මේකේදී චිතරපට අධ්‍යක්ශක කෙනෙක් විසින් චිත්‍රපට නිශ්පාදකයෙකුට අළුතෙන් නිර්මාණය කරන්න යෝජනා කරන කතා හතරක් තමයි මේ චිතරපටයේ අඩ්ංගුවෙලා තියෙන්නේ ඉතින් මේකේ ප්‍රධාන කතා හතරට අයිති වෙන්නේ

happy marrid life
golden ruls
thakkali chatni
fame game

කියන කතා හතර තමයි අයිතිවෙන්නේ මේ හැම කතාවකින්ම බලන කෙනාට ආදර්ශයක් අළුත්ම විදිහකට කියන්න උත්සහ කරලා තියෙනවා කියලාඅ කියන්න පුළුවන් එතකොට මේකෙන් අපිට ගන්න ආදර්ශ හතරක් තියෙනවා …ඒ ආදර්ශ හතර මම මොනවද කියලා මෙතනදී කියන්නේ නෑ හැබැයි එක චිත්‍රපටියකින් චිත්‍රපටි හතරක අත්දැකීමක් වෙනස්ම ආකාරයකින් ඔයාලට මේක බැලුවොත් ගන්න පුළුවන්…ඉතින් හොට් ස්පොට් නමින් මේ කතා හතර බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා එහෙනම් තව උපසිරැසියකින් ආයෙම මම ඔයාලව හමුවෙන්නම්…සුභ දවසක්

Comments