EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hounds Of War (2024) | “වැරදුණ මිලිටරි මෙහෙයුමකට පස්සෙ”

 

 

Film එක ගැන කිව්වොත් වැරදුණ මිලිටරි මෙහෙයුමකට පස්සෙ, ඒ කණ්ඩායමේ ඉතුරු වුණ එකම සෙබලා ඔහුගෙ කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන් පළිගන්න Story එකක් තමයි යන්නෙ. කාගෙන්ද පලිගන්නෙ, මොකටද පලිගන්නෙ කියලා බලන්න නම් Film එක බලන්නම වෙනවා. මගෙ පෞද්ගලික මතය නම් මේකට දැනට තියෙනවට වඩා Rating හම්බවෙන්න ඕන. මේක Action | Drama කාණ්ඩයට අයිති වෙන Imdb 4.6 ක අගයක් ලබාගෙන තියෙන Film එකක්. Cast එක විදියට Frank Grillo, Robert Patrick, Rhona Mitra ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. එහෙනම් Film එක බලන්න.

Comments